

සිදුහත් තවුසාණන්ගේ ධර්ම ගවේශණය (සිව්වන කොටස)
පසුගිය කලාපයෙන් සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ කෙලෙස් සමග සටන් කළ අයුර, මාර පරාජය වශයෙන් සඳහන් කළ බැව් මතක ඇතැයි සිතමි. අද එම අවස්ථාවේ එතුමාණෝ
පසුගිය කලාපයෙන් සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ කෙලෙස් සමග සටන් කළ අයුර, මාර පරාජය වශයෙන් සඳහන් කළ බැව් මතක ඇතැයි සිතමි. අද එම අවස්ථාවේ එතුමාණෝ
පසුගිය කලාපයෙන් සිදුහත් තවුසාණෝ සත්‍යාවබෝධය උදෙසා දුෂ්කර ක්‍රියා මඟට පිළිපන් අයුරු සඳහන් කළබව සිහිපත් කර ගනිමු. එහිදී පස්වග මහණුන් මුණගැසුන අයුරුද සාකච්ඡා කළෙමු. පස්වග මහණුන්
(චිත්‍රය: දේශාන් කරුණාරත්න) සිදුහත් තවුසාණෝ බ්‍රාහ්මණ වෛදික දහම ගැන මනා පරිචයක් ලැබ සිටියහ. එයින් විමුක්තියක් නොලැබෙන බවද පසක් කර ගෙන සිටියහ. එමනිසා කුමක් කරම්දැයි
බුදුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම ධර්මය අවබෝධ කරගත් අයුර පිළිබඳව යම් දැනීමක් අප තුළ තිබිය යුතු බැවින් මෙතැන් පටන් ඒ පිළිබඳව වැටහීමක් ලැබ ගැනීමට වෑයම් කරමු.
අරහත් මිහිඳු මහ තෙරණුවන් වහන්සේ විසින් ක්‍රි. පූර්ව 247 වැන්නේ උඳුවප් මස පොසොන් පුර පසළොස්වක දා ලංකාද්වීපයේ එවකට රජකම් කළ දේවානම්පිය තිස්ස රජු ඇතුලු පිරිසට
ලංකාද්වීපයට බුදු දහම හඳුන්වා දීමෙන් පසුව මෙරට ජනයා නව දහම වැළඳගත්තේ තමන් එතෙක් විශ්වාසය තැබූ ප්රාග් බෞද්ධ ඇදහිලි මුළුමනින්ම අතහැර දමා නොවේ. ඒ වෙනුවට එම