විෂ්ණු වාසු

තීරු ලිපි
විෂ්ණු වාසු

නාද සිත්තම් – සංගීතයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ බහුලව භාවිත ඉන්දියානු සංගීත ඉතිහාසය වෛදික යුගය තෙක් දිව යනවා. හින්දු පුරාවෘත්තයට අනුව, විශ්වයේ ආරම්භයත් සමගින් සමස්ත විශ්වය පුරා පැතිරුණු ප්‍රථම ශබ්දය නාද්බ්‍රහ්ම ලෙස සැලකෙනවා. එය විශ්වයේ ඇති සුපිරිසිදුම ශබ්දය වන බවත් එය අස්ථිර බවත් විශ්වාස කෙරෙනවා.
විවිධ යුග හරහා ක්‍රමිකව විකාශය වූ ඉන්දියානු සංගීත දාසය වැනි සියවසේ සිදුවූ මෝගල් ආක්‍රමණයත් සමගින් වෙනස්ම මගකට අවතීර්ණ වෙනවා. එතෙක් වන්දනීයව සැලකූ ශුද්ධ ඉන්දියානු සංගීතය උතුරු දකුණු භූගෝලීය සාධක පදනම්ව හිස්දුස්ථානී සහ කර්ණාටක වශයෙන් සංගීත ආරන් දෙකකට බෙදෙනවා.

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත