නාද සිත්තම් – 6
මං හැමදාම කිව්වා, ලංකාවේ සංගීතවේදියෝ කියලා කියාගන්න අය සංගීතයේ හෝඩියවත් හරියකට ඉගෙනගෙන නැහැ කියලා. මං ඒ ටික අදත් කියනවා. අහන්න, මේ ගෙන් ගෙට ගොස් හිඟමන්
මං හැමදාම කිව්වා, ලංකාවේ සංගීතවේදියෝ කියලා කියාගන්න අය සංගීතයේ හෝඩියවත් හරියකට ඉගෙනගෙන නැහැ කියලා. මං ඒ ටික අදත් කියනවා. අහන්න, මේ ගෙන් ගෙට ගොස් හිඟමන්
19 වන සියවසේ ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ, නිව් ඕලියන්ස් නගරයේ විසූ, කළු ඇමෙරිකානුවන් විසින් සුභාරංචි ගීත ගායනා ශෛලිය නැතහොත් GOSPEL SINGING හෝ BLUES ගායානා විලාසය මූලාශ්‍රය කරගනිමින් නිර්මාණය කරන ලද සංගීත ආර JAZZ නමින් හඳුන්වනවා.
ලංකාවේ ජාතික ගීය එහෙම මතක හිටින්නේ නැහැ. එක අතකට ශ්‍රී ලංකා මාතා ගීතය දිගයි. අනෙක් අතට අන් භාෂාවක් ප්‍රගුණ කළ අයෙකුට ගායනාව අපහසුයි. ජන ගන මන ගීතය සංස්කෘත භාෂාවේ යෙදෙන සරල වචන වලින් සැදුණු නිසා අර්ථය විග්‍රහ කරගන්න ලේසියි. ඒ නිසාම හැඟීමෙන් සහ මහත් අභිමානයෙන් යුතුව ගායනා කරන්න පුළුවනි.
නිතර මග තොටේ හැසිරෙන ඔබ කොත්තු කොටන හඩ අසා ඇතිවාට සැකයක් නැහැ. මේ රටේ හතර දිග්බාගයේ කොහේ ගියත් විශේෂයෙන්ම රාත්‍රී කාලයට නම් මේ කොත්තු කොටන
ඕලන්ද ජාතික වින්සන්ට් වැන් ගොහ් [30 March 1853 – 29 July 1890] බටහිර කලා ලෝකය තුළ වැජඹුණු කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක්. තෙල් සායම් චිත්‍ර 860 ක්ද
කලක් ලාංකික සංගීත රසිකයින් අතර ජනප්‍රිය වූ ක්‍රිෂ්ණා නී බේගනේ බාරෝ ගීතය ඔබත් අසා ඇතිවාට සැකයක් නැහැ. කණ්නඩා භාෂාවෙන් මේ කවිය ලියුවේ 1447-1548 කාලයේ කර්ණාටක