සංස්කාරක

දැක්ම
සංස්කාරක

පන බේරාගෙන මහ පාරේ යාම

වසරක් තුළ අනතුරු නිසා සිදුවන මිය යෑම් සහ අබාධිත වීම් නිසා සිදුවන අනාථ වීම්, සෞඛ්‍යයට, ආර්ථිකයට සහ සමාජයට පැටවෙන්නාවූ බර, අන් සියලු ආකාර වලින් සිදුවෙන්නා වූ හානි වලට සහ පැටවෙන්නා වූ බරට වඩා වැඩි බව සංඛ්‍යා ලේඛන ඉතා පැහැදිලිව පෙන්වා දෙයි.

මේ සඳහා පිළිතුරු අපම සෙවිය යුතුය. උදෑසන වැඩට ගිය පවුලේ බත සරි කරන්නා වූ මව, පියා, සහෝදරයා, සහෝදරිය,රට බාර ගැනීම සඳහා අධ්‍යාපනය ලැබීමට ගිය පුතා හෝ දුව රැකගැනීම අප සැම දෙනාගේම වගකීමකි.

වැඩිදුර කියවන්න »
Alochana-Editorial-Dakma
දැක්ම
සංස්කාරක

අනාගතය ඇපයට තබා බදු ඉපැයීම

ජනතාව තම සියලු කටයුතු සඳහා තාක්ෂණයට අනුගත වන විට, ලෝකයේ ප්‍රමුඛතම උද්ධමනය හමුවේ ඇස් පනා පිට පච වන තම දහඩිය මහන්සිය නැතිනම් තමන් උපයා ගන්නා රුපියල් වැය කොට තම දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා හැකි ලෙස මෙවලම් සඳහා වියදම් කරද්දී තම ජනතාවගේ බොටුව තවත් නො මිරිකා සහනයක් දීමට බලධරයින් කාරුණික විය යුතුයැයි අප යෝජනා කරමු.

වැඩිදුර කියවන්න »
දැක්ම
සංස්කාරක

නව සාමාන්‍යය, නූතන තාක්ෂණය සහ පසුගාමී ආකල්ප

වත්මන් තොරතුරු තාක්ෂණ භාවිතය නියාමනය සඳහා ක්‍රමවේදයන් නිෂ්පාදනය කර ගැනීම සමාජයේ අප සියලු දෙනාගේ වගකීම බව, නව සාමාන්‍ය තුළ අන්තර්ජාලය හරහා නිවසේ සිට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන මෙම ලියුම්කරුගේ අදහසයි.

එසේ නොමැතිව ජංගම දුරකථනයක් අත නැති සෑම දරුවෙකු පිටුපසම බුද්ධිමත් දෙමාපියන් ඇතැයි යන ප්‍රගමන විරෝධී, අතීතකාමී, අමන ෆැන්ටසි වල එල්බීම, අප ගමනාගමනය සඳහා භාවිතා කරන බස්, කාර්, බයිසිකල් සහ අහස් යාත්‍රා උණුකර නැවත වතාවක් ගොන් කරත්ත සහ අස්ප කරත්ත සෑදිය යුතුයැයි උපකල්පනය කිරීමකට කිසි ලෙසකින් අසමාන නොවේ.

වැඩිදුර කියවන්න »
Alochana-Editorial-Dakma
දැක්ම
සංස්කාරක

අභියෝගය ජය ගැනීම

මෑත ඉතිහාසයේ අපට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රබලතම සදාචාරාත්මක අර්බුදයට අපි මේ අවස්ථාවේදී මුහුණ දෙමින් සිටින්නෙමු. ධනය, බලය, සමාජ තත්ත්වය, ජාතිය, කුලය හෝ ආගම නොතකන

වැඩිදුර කියවන්න »
Alochana-Editorial-Dakma
දැක්ම
සංස්කාරක

වැටහෙන නුවණ සහ අර්ථ දැක්වීම්

කොමන් සෙන්ස් (Common sense) යන ඉංග්‍රීසි යෙදුමට සමාජ විද්‍යාත්මකව භාවිත කළ හැකි යෙදුම ‘වැටහෙන නුවණ’ ලෙස ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ ගෙනහැර දක්වයි. මෙයට අරුත් ලෙස දක්වා

වැඩිදුර කියවන්න »
Alochana-Editorial-Dakma
දැක්ම
සංස්කාරක

විනය, වින කැටීම සහ වින කර ගැනීම!

විනය ගැන සැවොම පාරම් බාති! අපේ අත්තම්මලාට සීයලාට අනුව නම් විනය යනු ළමයින්ට තඩිබා ඇතිකළ යුතු දෙයකි. සමාජ විද්‍යාඥයින්, නා නා විධ සමාජ විචාරකයින් සහ

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත