මිනිස් සිරුර: පෙණහලු
රෝගාබාධ වලට පමණක් සීමාවූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ සාක්‍ෂරතාව වැඩිදියුණු කර දීමේ අරමුණින් ආලෝචනා ඔබ වෙත ගෙන එන
රෝගාබාධ වලට පමණක් සීමාවූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ සාක්‍ෂරතාව වැඩිදියුණු කර දීමේ අරමුණින් ආලෝචනා ඔබ වෙත ගෙන එන
හැත්තෑව සමගි පෙරමුණ රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද වේග ප්‍රහාරක බෝට්ටු ‘සූරයා’, ‘වීරයා’, ‘රණකාමී’ හා ‘දක්ෂයා’ ලෙස නම් තබා ඇත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමේ මුල් අකුරු යොදාගෙනයි. අසූව දශකයේ මුල් භාගයේ නාවික හමුදාවට අලුතෙන් ලැබුණු වේග ප්‍රහාරක බෝට්ටු ‘ජගතා’ හා ‘රක්ෂක’ ලෙස නම් තැබුවේ එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනගේ නමේ මුල් අකුරු යොදා ගෙනයි. ‘ජයසාගර’, ‘සාගරවර්ධන’ යාත්‍රා දෙකට නම් තැබුවේද ජයවර්ධන නාමය සනිටුහන් වන ආකාරයටයි. මේ ආකාරයෙන් රටේ පාලකයා සතුටු කරන්නට හෝ ඔහුට ගෞරවයක් ලෙස අලුතින් අධිකාරියට පත් වෙන නෞකා නම් කිරීමට ඒ ඒ යුගවල සිටි නාවික හමුදාපතිවරුන් පියවර ගනු ලැබුවා.
“….ඉංග්රීසි බසින් මහරජුටත්, මහරැජණටත්, ඇමතිටත්, ගෙදරක මෙහෙකරුවාටත්, යාලුවාටත්, හතුරාටත්, බිරිඳටත්, දරුවාටත් අමතන පදය You ය. සිංහලෙන් තැන නොතැන අනුව මේ පදය වෙනස් වේ. අපේ ගම් පළාත මාතරය, මාතර මිනිස්සු You වෙනුවට ඔහේ යැයි කියති.
මාතර ඔහේලාට පේන්න බැරි වහකදුරු වගේ වචනයක් තිබේ. ඒ තමුසේය. තමුසේ කියන්නේ පාච්චලේට බව මාතර මිනිස්සු දනිති. ගරු කටයුතු අයට තමුන්නාන්සේ, තමුන්නැහේ කියා අනිත් අයට තමුසේ කියනවිට මොකක්දෝ නුහුරු ගතියක් අපට දැනේ….”
චිත්‍රපට නරඹන්න සෙනග පොදි කන්නේ නැති බව සැබැයි. සමහර ශාලාවල මැස්සො ඉහිරෙන ගානයි. ඒකට ලොකු හේතුවක් තමයි, ඔය බඩකඩෙත්තු බලන්න කාලයත් මුදලුත් නාස්ති කරන්න සූදානම් රසික පිරිසක් නැති එක. දැන් සිංහල සිනමාව යන්නෙ ආපස්සට. කිසිම නිර්මාණශීලී දස්කමක් නැති අධ්‍යක්ෂකවරු යයි කියාගන්නා හා තමන්ම හිතාගන්නා පිරිසක්, කොටින්ම සිනමා මාධ්‍ය හඳුනන්නේවත් නැති උන්දැලා හදන බඩකඩෙත්තු චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට නොයෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ
මාර තොල වගේ පෙනුනත් තෝර මල තෝර මල පිපී තිබුණේ මාරවිල මාරවිල නොවෙයි ඒකත් වීරමල වීර මලට වැඩියෙන් රුව සේර මල කෑරගල වෙහෙර බුදුගෙයි මාර
කොමන් සෙන්ස් (Common sense) යන ඉංග්‍රීසි යෙදුමට සමාජ විද්‍යාත්මකව භාවිත කළ හැකි යෙදුම ‘වැටහෙන නුවණ’ ලෙස ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ ගෙනහැර දක්වයි. මෙයට අරුත් ලෙස දක්වා