
හෙට පරපුර – ගයාන් සුරංග
විවිධ ක්ෂේත්‍ර වල හැකියාවන් පෙන්වා එම ක්ෂේත්‍ර වල වගකීම ජ්‍යෙෂ්ඨයන්ගෙන් තම කර මතට ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර සමග ඔවුන්ගේ වැඩ ගැන කතා කරන “හෙට
විවිධ ක්ෂේත්‍ර වල හැකියාවන් පෙන්වා එම ක්ෂේත්‍ර වල වගකීම ජ්‍යෙෂ්ඨයන්ගෙන් තම කර මතට ගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර සමග ඔවුන්ගේ වැඩ ගැන කතා කරන “හෙට
මේ අල්ල පනල්ලේ හොඳම අල කලංචි සිද්ධ වෙන්නේ සම්මාන ප්‍රදානයේදීය. දැන් ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන උළෙල 4ක් සාහිත්‍ය මාසයේදී සිදු වෙනවා. ආණ්ඩුව දෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන, පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ප්‍රකාශකයින්ගේ පොත් සඳහා පමණක් දෙන ස්වර්ණ හා රජත පුස්තක සම්මාන, ගොඩගේ ප්‍රකාශකයින් පිරි නමන ගොඩගේ සම්මාන හා විද්‍යෝදය විශ්වවිද්‍යාලය සංවිධානය කරන විද්‍යෝදය සම්මාන ලෙස මේ උත්සව සාහිත්‍ය මාසයේදී පැවැත් වෙනවා..
මේවායේ හරිම අලකලංචි සිද්ධ වෙන එක දැන් දැන් සාමාන්‍යයයි. සම්මාන අවමාන වී ලේඛකයින් අවමානයට ලක් කෙරෙන එක හැම වසරකම කුමක් හෝ සම්මාන උළෙලක දී සිදු වන තරමට මේ සෙල්ලම දුර දිග ගොස් තියෙන බවයි පෙනෙන්නේ.
සාම්ප්‍රදායික අවකාශයන් හා පීඨිකා මත පුවත්, කතා හෝ දැනුම මවන්නන් සියල්ලෝම ප්‍රසිද්ධ වී හෝ ‘පොරවල්’ වී ඇත්තේ ඔවුන් මැවූ පුවත්, කතා හෝ දැනුමෙහි වූ ශක්‍යතා හෝ ගම්‍යතාවන්ගේ ප්‍රබලත්වය නිසාමද, නැතිනම් මාධ්‍යයේ ප්‍රබලත්වය මතම පිහිටවන ලද, නූතන අලෙවිකරණ ක්‍රියාදාම හේතුවෙන්දැයි සලකා බැලීම අප සැවොම සිදුකළ යුතු සබුද්ධික ක්‍රියාවක් බව අපගේ අදහසයි.
මා අනුයුක්ත කොට තිබූ එඩිතර නෞකාව ඒ වන විට රඳවා තිබුණේ උතුරු ආරක්ෂණ කලාපයේ බව පැවසූ අපගේ පුහුණු භාර නිලධාරීවරයා උදයේ පිටත් වන ජයසාගර නැවෙන් එඩිතර බලා පිටත් විය යුතු බව දැන්වූවා. මා මෙන් පුහුණුවට යන ආධුනික නිලධාරීන් කිහිප දෙනෙකු ජයසාගර නැවේ යාත්‍රා කළා.
විවිධ ආයතන හා නැව් වලට අනුයුක්තව පුහුණුවට ගිය අප ලබා දී තිබූ රෙදි බෑගයක ඇඳුම් පුරවාගෙන කරේ එල්ලාගෙන ජයසාගර නැවට ගොඩ වුණා. එකට පුහුණු වූ ආධුනිකයින් කිහිප දෙනෙකුම ජයසාගර නැවට ගොඩ වූයේ ජයසාගර නෞකාවේ මෙන්ම උතුරු ආවේක්ෂණ කලාපයේ රඳවා තිබූ සාගරවර්ණ, එඩිතර, අභීත නෞකා මෙන්ම කරෙයිනගර් හි පිහිටි “එළාර” නාවික කඳවුර බලා පිටත් වන්නටයි.
මුහුදේ රළ පහරට හසුව එහාට මෙහාට පැද්දෙමින් ආ ගමන මගේ හිසේ කරකැවිල්ල ඇති කළා. “ඕකට කියන්නේ සී සික් (Sea Sick)” ජයසාගර නැවේ සිටි නිලධාරියෙකු පැවසුවා. “ගනන් ගන්නෙපා. දෙතුන් වතාවක් එහාට මෙහාට sail(යාත්‍රා) කළාම ඕක හරියනවා.”
දවසක් ගජසිංහගේ අතටම අහුවුණා වනිගසේකරයි කාන්තියි ගජසිංහගේ ගෙදර මොනාලිසා චිත්‍රය ඇඳ ඇඳ ඉන්නවා, තම තමන්ගේ ශුද්ධාත්මවලට තදින් තුරුළු වෙලා. එච්චරයි මතක !
වනිගසේකරගේ මුව අං තට්ටුව ඔටුන්නක් වගේ. ඒ ප්‍රේමයේ ඔටුන්න දාගෙන වනිගසේකර වැව අයිනේ ඉන්න කාන්තිට හැමදාම හවස මොකක්දෝ කියන්න හදනවා. ඒක කාන්තිට ඇහෙන්නෙම නෑ. ඇහුණත් මුව භාෂාව දන්නෙ නැති නිසා තේරෙන එකකුත් නෑ.